ඔස්කාර් සම්මාන උළෙලේ නටපු අමුතු නැටුම
Tuesday, 28 February 2017 - 18:14 | Views - 3,006
89වැනි ඔස්කාර් සම්මාන උළෙල පසු ගියදා අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා.
එහිදී කාගේත් දෑස් ආකර්ෂණයට ලක් කරගන්න සමත් වූයේ ඔස්කාර් සම්මාන උළෙල ආරම්භයේදී Justin Timberlake හා සහයක කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු ගායනය සහ නර්ථනයයි.
ඔහුගේ එම අංගය රැස්ව සිටි සියලු දෙනාවම සතුටින් පිනවන්නට සමත් වුනා. එම විඩියෝව පහතින්,
Share This Article