කාර්යාල සේවකයින්ට කෑම පැය වෙනුවට කාම පැයක්
Tuesday, 28 February 2017 - 16:28 | Views - 6,810
කාර්යාලීය සේවකයන්ට කෑම පැය වෙනුවට තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට පැයක කාලයක් ලබාදීමට කළ යෝජනාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ තීරණය උතුරු ස්වීඩනයේ නගරයක් තුළදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

42 හැවිරිදි මන්ත්‍රීවරයෙක් වන Per-Erik Muskos විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් ඉදිරිපත් කර ඇත්තේ මේ වන විට එම නගරයේ ජනතාව අතිශය කාර්යබහුල වී ඇති බවයි.

මේ හේතුවෙන් පවුල් සම්බන්ධතා බිඳවැටීමේ අවධානමක් පවතින අතර මෙවැනි තීරණයක් තුලින් එම සම්බන්ධතා ආරක්ෂා වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙලෙස කාර්යාලීය වෙලාව තුළ වැටුප් සහිතව තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට පැයක කාලයක් ලබාදීම තුළින් සේවකයන්ගේ මනස නිරවුල් වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top