ලෝක වාර්තාවක් තියන්න බල්ලොත් පෙළපාළියක
Tuesday, 28 February 2017 - 11:29 | Views - 2,524
English Bulldog වර්ගයේ බල්ලන් 950ක් හා එයාලගේ අයිතිකරුවන් ඊයේ මෙක්සිකෝ නගරයට ඇවිත් පෙළපාළියක් පැවැත්වූවා. ඒ නවතම ලෝක වාර්තාවක් පිහිටවීමටයි.

සංවිධායකවරුන් පවසන ආකාරයට මේ ලෝකා වාර්තාව තැබීමට ඔවුන්ට සැපිරිය යුතු කොන්දේසි වන සියලුම බල්ලන් English Bulldog වර්ගයේ වීම සහ ඔවුන් අවුරුද්දකට වඩා වයස වීම යන කාරණා දෙකම සම්පූර්ණ කර ඇත.





වීඩියෝව පහතින්:

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top