ඔබේ සිරුරෙන් විෂ ඉවත් කරන්න ජලය උපකාරී වෙන හැටි...
Wednesday, 15 February 2017 - 20:18 | Views - 7,088
ජීවයට නැතුවම බැරි බැරි දෙයක්නේ ජලය කියන්නේ. ජීවීන්ගේ ශරීරයේ සියයට 80ක්ම තිබෙන්නේ ජලයයි. මේ ජලය උණු කර නිවාගත්තම පිරිසිදුභාවයෙනුත් වැඩියි.
එයින් අපේ ශරීරයට වාසි රැසක්ම ලැබෙනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ උණු ජලය මදක් රස්නෙන් අපේ පිපාසය නිවා ගන්නට ගත්තම එයින් වාසි රැසක්ම ලැබෙන බවයි.
එනම්,
ශරීරයේ බර අඩුකරගන්න හැකියාව.
නාසය හා උගුරේ අපහසුතා මඟහරවා ගන්න ඉඩකඩ.
ජලයේ ඇති විෂ නැති කිරීමට අවස්ථාව. (දෙහි යුෂ බිංදුවක් පමණ දාගන්න)
වයසට යෑම වලක්වා තරුණ පෙනුමක් ලබාදීම.
කොණ්ඩය දීප්තිමත්ව තබා ගැනීමට හැකිවීම.(කොණ්ඩය මුලට නව ජීවයක් ලබාදීම)
කොණ්ඩය දිගූවීම.
ලේ ගමනාගමනය පහසුවීම.
ආහාර ජීරණයට පහසුවීම.
වැනි කාර්යන් රැසකටම ජලය ඉතා වැදගත්වෙනවා.
Share This Article