'' ආදරය ඇති තැන ජීවිතය ඇත'' රුවන් සහ ශෙරිල්ගේ ආදර කතාවේ රහස.. (Photos)
Tuesday, 25 August 2026 - 11:36 | Views - 35
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ.
රුවන්ගේ මියුරු හඬට වගේම ශෙරිල්ගේ දෑස් මන්මත් කරන රංගනයටත්, සුන්දරත්වයටත් ආදරය කරන රසිකයන් පිරිස බොහොමයි.
නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපිකාවක් ද වන ශෙරිල්, නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අලුත්ම තොරතුරු සහ ඡායාරූප රසිකයන් සමඟ බෙදාගන්නවා.ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූපයක් එකතු කරලා තිබුණා.
ලස්සනට ඉන්න ඒ දෙන්නව තමයි ඒ රූපයෙන් පෙන්නේ..
හැබැයි ඉතින් වටිනාම දේ නම්, එයා ඒකට දාලා තිබුණු සටහන..
'' ආදරය ඇති තැන ජීවිතය ඇත..''


Share This Article