සිංහල සිනමාවේ නොමැකෙන ලකුණ.. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Wednesday, 19 August 2026 - 15:11 | Views - 41
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් වෙනස්ම මාවතකට ගෙන ගිය සම්මානනීය රංගන ශිල්පියෙක්.

ඕනෑම චරිතයකට අනුගත වෙමින්, තමන්ට හිමිවන ඕනෑම භූමිකාවකට උපරිම සාධාරණය ඉටු කරන ඔහුගේ අපූර්ව රංගන ප්‍රතිභාව, මේ වෙනකොට සිංහල සිනමාවේ නොමැකෙන සටහනක් තබා තිබෙනවා.

ඉතින් ඔහු මෑතකදී කරපු අපූරු පොටෝ ශූට් එකක් අපිට දැකගන්නට ලැබුණා. ඔහුගේ ඒ පෙනුම නම් වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි වගේම ගාම්භීරයි..

ඉතින් ඔයාලත් බලන්නකෝ මේ අපූරු ඡායාරූප පෙළ කොහොමද කියලා.

No photo description available.
May be an image of one or more people, beard, fire and lighter
May be a black-and-white image
May be an image of fire
May be an image of lighter and briar
May be an image of lighter
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top