කවුරුත් ආදරය කරන තාරුකා වන්නිආරච්චි රෝස මලක් වගේ හැඩවෙලා.. මුහුණුපොතට ආදරය ගෙනා අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Monday, 17 August 2026 - 12:14 | Views - 50
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා වන්නිආරච්චිව හඳුන්වලා දෙන්න පුළුවන්.
 
ඇයගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, අහිංසක පෙනුමටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා.

නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක එකතු වෙන තාරුකා, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ලස්සනම ලස්සන රෝස පාට ඇඳුමකින් සැරසිලා, ඇයගේ මෝටර් රථය ඉදිරිපිට ඉඳන් තමයි මේ අලුත්ම ෆොටෝ ටික අරගෙන තියෙන්නේ.

මේ ඡායාරූපවල තාරුකාගේ පෙනුම නම් ඇත්තටම හරිම ප්‍රියමනාපයි. රෝස පාට ඇඳුමට ඇයගේ සුන්දරත්වය තවත් කැපිලා පේනවා වගේම, හැමදාම දකිනවා වගේම ඒ හුරුබුහුටි හිනාවෙන් ඇයගේ ලස්සන තවත් වැඩි වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. මේ වෙද්දිත් ඇයගේ ෆේස්බුක් පිටුවේ මේ ඡායාරූප වලට රසිකයන්ගෙන් ආදරණීය ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.

ඉතින්, තාරුකාගේ මේ අලුත්ම ලස්සන ෆොටෝ ටික දැකපු නැති අයට බලාගන්න අපිත් හිතුවා මේ විදියට ඒ ගැන පුංචි සටහනක් අරගෙන එන්න.

No photo description available.No photo description available.No photo description available.May be an image of carNo photo description available.
 
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top