පුංචි තිරය වගේම රිදී තිරයද බැබළවූ සොඳුරු අහිංසකාවිය... ශෙරිල් ඩෙකර් රසිකයන් වෙනුවෙන් මුහුණු පොතට එකතු කළ නවතම ඡායාරූප පෙළ මෙන්න.
Monday, 10 August 2026 - 12:40 | Views - 22
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත සුන්දරත්වයෙන් හැඩකරපු, ප්‍රේක්ෂක සිත්ගන්නාසුලු චරිතයක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.
 
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිය සුන්දර මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කර ගන්නා ඇය ඔන්න මේ පාරත් හරි ලස්සන හැඩකාර පින්තුර එකතුවක් මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා..

ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තූර එකතුව කොහොමද කියලා...

 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top