පුංචි තිරයේ ආදරණීය තරුව.. රෂිප්‍රභා මුහුණුපොතට එක් කළ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න..
Monday, 10 August 2026 - 12:02 | Views - 23
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම වගේම සුන්දරම තරුවක් තමයි රෂි ප්‍රභා සංදීපනී කියන්නේ
 
ඇගේ රංගන හැකියාව වගේම අහිංසක හුරුබුහුටි බව නිසාම ඇයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා.

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රියාකාරී වන ඇය, තමන්ගේ ආදරණීය ජීවිතයේ සුන්දර මොහොතවල්, විශේෂ අවස්ථාවන් වගේම ඡායාරූප එකතූන් මුහුණු පොත හරහා රසිකයන් එක්ක හුවමාරු කරගන්න අමතක කරන්නේ නැහැ.

ඔන්න ඉතින් මෙවරත් රෂි ප්‍රභා ඇගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරිම සුන්දර, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තිබෙනවා. ඔයාලත් බලන්නකෝ ප්‍රේක්ෂක හදවත් වශී කරපු රෂිගේ ඒ ලස්සනම ලස්සන ඡායාරූප එකතුව කොහොමද කියලා...

 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top