ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටෙයි.. පැයට කිලෝමීටර දහස් ගණනක වේගයෙන් සිදුවන මහා ගැටුමේ තතු මෙන්න.
Wednesday, 05 August 2026 - 15:20 | Views - 27
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ කොටසක් සඳ මතට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

බස් රථයක් තරම් ප්‍රමාණයෙන් විශාල, කිලෝග්‍රෑම් 4000ක් බරැති මෙම කොටස පැයට කිලෝමීටර 8690ක අධික වේගයෙන් සඳෙහි බටහිර ප්‍රදේශයට කඩා වැටෙන බවයි අනාවරණය වුණා.

මෙම ප්‍රබල ගැටීම හේතුවෙන් සඳ මත මීටර 17ක පමණ විශ්කම්භයකින් යුත් විශාල ආවාටයක් නිර්මාණය වන බව විද්‍යාඥයින් පෙන්වා දුන්නා.

අභ්‍යවකාශ අපද්‍රව්‍ය සඳ මතට පතිත වන පළමු අවස්ථාව ලෙස සැලකෙන මෙම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂකයින් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top