සංගීත්ගේ උපන්දිනයට , දිනීගෙන් කාටත් කලින්ම අපූරු සුබ පැතුමක්... (Photos)
Tuesday, 18 August 2026 - 9:44 | Views - 58
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන දෙන්නෙක් කිවුවොත් හරියටම හරි. ඒ ජනප්‍රියත්වයත් එක්ක ඔවුන් නිතරම ඔවුන්ගේ දින චර්යාවන් ගැන සමාජ මාධ්‍ය යාවත්කාලීන කරන්න අමතක කරන්නේ නැහැ.

ඉතින් අද ඒ දෙන්නටම විශේෂ දිනයක් කිවුවොත් හරියටම හරි..

ඒ සංගීත් සතරසිංහගේ උපන්දිනය අද නිසා.

ආදරණීය සැමියාගේ උපන්දිනයට ආදරයෙන් සුබ පතන්න දිනී අමතක කරලා නෑ වගේම, එයාලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ සතුටු හිතෙන ආරංචිය කියන්නත් අමතක කරලා නෑ..

ඉතින් ඒ දෙන්නගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, ප්‍රියමනාප පෙනුමවල් වලටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. ඒ අයට බලන්න තමයි මේ සතුටු හිතෙන මතකය දිනී මේ විදිහට මුහුණු පොතට එකතු කරලා තිබුණේ.

මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ කියලා ඉතින් හැමෝම දන්නවනේ. බලන්නකෝ මේ ඡායාරූපවල ඒ දෙන්නගේ පෙනුම වෙනදා වගේම හරිම ලස්සනයි නේද ?

ඉතින් බ්‍රිස්ටල් නුවරට , ලස්සනට හැඩවුණු ඒ දෙන්නගේ ආදරේ අලුත් මතකය මෙන්න මේ විදිහට තමයි මතක පිටු අතරට එකතු වුණේ..

May be an image of smiling

May be an image of text
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top