අයහපත් කාලගුණය නිසා පාසල් 38ක් වසා තැබෙයි.. අධ්‍යාපන අමාත්‍යාංශය ගත් හදිසි තීරණය..
Monday, 21 September 2026 - 12:13 | Views - 37
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) වන විට පාසල් 38ක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති නිල වාර්තාවලට අනුව, මෙලෙස වසා තබා ඇති පාසල් අතුරින් පාසල් 35ක්ම අයත් වන්නේ මධ්‍යම පළාතටයි.

ඊට අමතරව සබරගමුව, දකුණ සහ බස්නාහිර යන පළාත්වලද එක් පාසල බැගින් අයහපත් කාලගුණය හේතුවෙන් වසා තබා ඇති බව පළාත් අධ්‍යාපන බලධාරීන් අමාත්‍යාංශයට තහවුරු කර තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියට පාසල් පවත්වාගෙන යාම හෝ වසා තැබීම සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ගැනීමේ සම්පූර්ණ බලය සහ වගකීම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top