සුපිරි වේගයෙන් වැඩකරන සුපිරි මිනිස්සු මෙන්න
Monday, 27 February 2017 - 13:47 | Views - 2,948
කෙනෙක් යම් ක්‍රියාවලියක දිගින් දිගටම නිරත වෙද්දී ඒ ක්‍රියාවලිය සම්බන්ධව විශේෂීකරණය වනවා. එම ක්‍රියාවලියට දක්ෂයෙක් වෙනවා. එසේ වෙන්නේ දිගින් දිගටම ඒ ක්‍රියාවලියේ යෙදීම නිසා නොදනිම ලැබෙන පුහුණුව හා අත්දැකීම් නිසයි. ඒ වගේම නොදනිම ඔබ වේගවත් වෙනවා. ඒ වගේම ඒ ඒ වැඩ කරන්න තමන්ටම ආවේනික වුනු විවිධ පහසු ක්‍රම හොයාගන්නවා
මෙය කාටත් පොදු තත්වයක්.

ඒ වගේ සුපිරි වේගයෙන් වගේම තමන්ම හොයාගත්තු පහසු ක්‍රම වලින් වැඩ කරන කිහිපදෙනෙක් ගැනයි මේ වීඩියෝව..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top