සුපිරි වේගයෙන් වැඩකරන සුපිරි මිනිස්සු මෙන්න
Monday, 27 February 2017 - 13:47 | Views - 2,949
කෙනෙක් යම් ක්රියාවලියක දිගින් දිගටම නිරත වෙද්දී ඒ ක්රියාවලිය සම්බන්ධව විශේෂීකරණය වනවා. එම ක්රියාවලියට දක්ෂයෙක් වෙනවා. එසේ වෙන්නේ දිගින් දිගටම ඒ ක්රියාවලියේ යෙදීම නිසා නොදනිම ලැබෙන පුහුණුව හා අත්දැකීම් නිසයි. ඒ වගේම නොදනිම ඔබ වේගවත් වෙනවා. ඒ වගේම ඒ ඒ වැඩ කරන්න තමන්ටම ආවේනික වුනු විවිධ පහසු ක්රම හොයාගන්නවා
මෙය කාටත් පොදු තත්වයක්.
ඒ වගේ සුපිරි වේගයෙන් වගේම තමන්ම හොයාගත්තු පහසු ක්රම වලින් වැඩ කරන කිහිපදෙනෙක් ගැනයි මේ වීඩියෝව..
Share This Article