Wi-Fi මෙන් 100 ගුණයක් වේගවත් Li-Fi
Monday, 27 February 2017 - 12:32 | Views - 4,341
මේ Li-Fi කියන්නේ මොකක්ද?

Li-Fi කියන්නේ Wi-Fi මෙන් 100 ගුණයක් වේගවත් නවතම Wireless සන්නිවේදන
තාක්ෂණයක්. මෙය terahertz 400ක් සහ 800ක් අතර LED කිරණ ක්ෂේත්‍ර චංචලනය භාවිතා කරමින්
දත්ත ශ්‍රීඝ‍්‍රයෙන් සම්ප්‍රේෂණය කරන Wireless සන්නිවේදන තාක්ෂණයකි. මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ දෘෂ්‍ය කිරණ සන්නිවේදනය (Visible Light Communication) ලෙසයි.

වීඩීයෝව පහතින්..

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top