අවුරුදු 14 ක් වයසැති දරුවෙක් තම කාරය යට සිටි දැවැන්ත පිඹුරෙක් ඇල්ලු හැටි
Friday, 24 February 2017 - 15:22 | Views - 15,080
පාසල් යන පාසල් ළමුන් උදෙන්ම නැගිටලා පාසල් යන්න පෙර මොනවගේ දේවල්ද කරන්නේ ?
පාඩම් කරනවා ? පාසලෙන් දුන්නු ගෙදර වැඩ කරනවා ? tv බලනවා ? ගෙදර දොරේ වැඩකටයුතු ? සමහරුනම් මුකුත් නොකර නිදාගන්නවා අම්ම හරි තාත්ත හරි ඇවිත් ඇහැරවනකන් .

බලන්න මේ දරුවා.
පසුගිය දිනක තමන් පාසල් යන්න සුදානම් වෙලා වැඩකටයුතු සියල්ල අවසන් කරලා එද්දී ඔවුන්ගේ කාරයේ oil කාන්දු වෙන බව දැක එය පරික්ෂා කිරීමට යාමේදී දැක තිබෙන්නේ මහා විශාල පිඹුරෙක් කාරයේ යටට රිංගා සිටි ආකාරයයි.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් කරන්නේ කෑ ගසාගෙන අම්මා ලඟට නැත්නම් තාත්තා ලඟට දිවීමයි.
එහෙත් මේ දරුවා තමන් ගේ පාසල් ඇඳුම් සියල්ල ගලවා කාරය යටට රිංගා ඒ සර්පයා සමග පොර බදන්න ගත්තා.
සැහෙන්න වෙලාවක වෙහෙසීමෙන් පසු සර්පයාව කාරයෙන් ඉවතට ගෙන ගෝනියකට දැම්මා.

ඔහුට වයස තවම අවුරුදු 14 යි. ඔහු ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.මේ දරුවාට කොච්චර ධෛර්යයක් තියෙන්න ඕනෙද මේ වගේ භයානක සර්පයකු සමග පොර බදන්න තරම් ?

එම වීඩියෝව පහතින්..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top