තරුණ යුවලක් යතුරු පැදියක ගමන් කරමින් අසභ්‍ය ලෙස හැසිරෙයි
Wednesday, 22 February 2017 - 10:56 | Views - 13,339
විදෙස් රටක තරුණ යුවලක් යතුරු පැදියක ගමන් කරමින් සිටියදී අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරීයනවා.
මෙම සිදුවීම රූගත කර ඇත්තේ එම මාර්ගයේ ගමන් කළ වෙනත් රථයක සිටි අයෙකු විසින්ය. එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ ඔවුන් අඩ නිරුවතින් ගමන් කළ බවයි.
කෙසේ වෙතත් මෙලෙස අසභ්‍ය ලෙස හැසිරුණු තරුණයා සහ තරුණිය පිළිබඳව එරට පොලිසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
Share This Article