තරුණ යුවලක් යතුරු පැදියක ගමන් කරමින් අසභ්‍ය ලෙස හැසිරෙයි
Wednesday, 22 February 2017 - 10:56 | Views - 13,340
විදෙස් රටක තරුණ යුවලක් යතුරු පැදියක ගමන් කරමින් සිටියදී අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරීයනවා.

මෙම  සිදුවීම රූගත කර ඇත්තේ එම මාර්ගයේ ගමන් කළ වෙනත් රථයක සිටි අයෙකු විසින්ය. එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ ඔවුන් අඩ නිරුවතින් ගමන් කළ බවයි.

කෙසේ වෙතත් මෙලෙස අසභ්‍ය ලෙස හැසිරුණු තරුණයා සහ තරුණිය පිළිබඳව එරට පොලිසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top