රඟපෑම තහනමට ලක්වූ සරාගී නිළිය
Sunday, 30 April 2017 - 13:29 | Views - 34,837
කාම්බෝජයේ ඉන්න නිළියකට අවුරුද්දක් යනකම් රඟපාන්න එපා කියල තහනමක් පනවා තිබෙන බව වාර්තා වේ. මේ තහනම පනවා ඇත්තේ කාම්බෝජයේ සංස්කෘතික ක්‍රියාකාරීන් විසිනි.

ඩෙනී ක්වාන්  (Denny Kwan )නමැති මේ 24 හැවිරිදි නිළිය, අඟ පසඟ පෙනෙන විදිහේ ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙසට ඡායාරූපවලට පෙනී සිටම මේ තහනමට හේතුව වී තිබෙන බව සඳහන්.

මේ නිළිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක්. ඒ වගේම සම සුදු කරගන්නත් ඇය විශාල වශයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙක් බව සඳහන්. ඒ හැමදේටම අධික මුදලක් යන නිසා තමන්ට රඟපාන්න බැරි වීම ලොකු ප්‍රශ්නයක් කියල ඇය පවසා තිබේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top