
ඩ්රෝන් කැමරාව හදුන්වාදීමත් සමග ලෝකයේ වීඩියෝ තාක්ෂණයේ නව පෙරලියක් ඇති විය. එහි තාක්ෂනය පරිණාමය වීමත් සමග ඩ්රෝන් කැමරාවට වඩා ඉතා පහසු ආකාරයට හැසිරවීමට හැකි, නව තාක්ෂණයකින් සමන්විත අති නවීන කැමරාවක් නිව්යෝර්ක් හි සමාගමක් වන zero zero Robotics නම් සමාගම ලොවට හදුන්වා දෙයි.

Hover Camera Passport
එය 182x132x33mm³ ප්රමාණයේ ඉතා කුඩා කැමරාවක් වන අතර බරින් 242g පමණ වේ. මෙය Wifi තාක්ෂනය ඔස්සේ ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් දුරස්ථව පාලනය කල හැක. ස්වයන්ක්රීයව දර්ශන focus කරගෙන ඉතා පැහැදිලි 4k වීඩියෝ දර්ශන හා ජයාරූප ලබා දෙන අතර ප්රමාණයෙන් කුඩා නිසා ඔබට ඉතා පහසුවෙන් ඕනෑම තැනකට ගෙන යා හැකි වීම මෙහි තවත් පහසුකමක් වේ.
Device
Camera
Battery
Charger
101 Views
123 Views
175 Views
182 Views
71 Views
143 Views
152 Views
171 Views
88 Views
121 Views
576 Views
258 Views
266 Views
169 Views
68 Views
48 Views
47 Views
44 Views