භික්ෂුවක් පැදවු සුපිරි මෝටර් රථයට වුන වැඩේ
Friday, 28 April 2017 - 14:40 | Views - 7,720
තායිලන්තයේ 31 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් විසින් පැදවූ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට පත්ව තිබෙනවා.

Nissan Silvia S15 වර්ගයේ මෙම සුපිරි මෝටර් රථය තම හිතවතෙකුට අයත් එකක් බවයි භික්ෂුව පසුව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අනතුරින් ජීවිත හානි සිදුවූ නොමැති අතර අදාළ භික්ෂුව සමග ගමන් කළ අනිත් පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

මේ අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව තිබුණා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top