ජීවිතයේ හොඳම කාලයේදී මියැදුණු තරුණියගේ ලොවක් හැඩවූ අවසන් කැමැත්ත
Thursday, 27 April 2017 - 18:04 | Views - 40,839
සමහරු ජීවිතයෙන් සමුගන්නෙ ජීවිතයේ හොඳම කාලයේදී. ඒ විදිහට ජීවිතයේ හොඳම කාලයේදී ආදරණීයයන් හඬවා අවසන් ගමන් ගිය සුරූපි තරුණියක් තමයි Racine Pregunta කියන්නෙ.

වයස අවුරුදු 20 ක් වුණු Racine Pregunta ජීවිතය හැර ගියේ දරුණු පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්.

පිළිකාව නිසා තමන්ට ඉක්මනින් මෙලොව හැර යන්න වෙනවා කියලා දැනගත් Racine Pregunta තමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කළා.

ඇයට උවමනා වී තිබුණේ තමන්ගේ මියගිය දේහය රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා හැඩ කරගන්නටයි.

ඒ වෙනුවෙන් ඇය නිවැසියන්ට මුදල් පවා දී තිබුණා..

කෙසේ වෙතත් සියල්ලන්ම හඬවා ඇය අවසන් ගමන් ගියා. මියගිය Racine Pregunta ගේ දේහය හැඩගන්වන්න භාර වුණේ පිලිපීනයේ නමගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකුට.

ඇයට අවසන් ගෞරව දක්වන්න ආපු හැමෝටම හිතාගන්නත් බැරි තරම් ලස්සනට ඔවුන් Racine Pregunta ගේ දේහය හැඩ ගන්වා තිබුණා.

ඔවුන් අවසානයේ පවසා තිබුණේ මෙවැන්නක්...

“අපිට ඕන වුණේ ජනප්‍රිය වෙන්න නෙමෙයි… ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න. අපේ දුක ටිකක් හෝ අඩු වුණා. ඒ අපිට අවසන් ඉල්ලීම නිසි ලෙස ඉටු කිරීමට හැකිවීම නිසා…”

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top