ජස්ටින් බිබර්ගෙ හිටපු පෙම්වතිය බිකිනියක් ඇඳගෙන වෙරළට ඇවිත් කරපු දේ
Thursday, 27 April 2017 - 13:25 | Views - 7,693
ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය Chantel Jeffries ගිය අඟහරුවාදා මියාමි ෆ්ලොරිඩා වෙරළ තීරයට පැමිණ සිටියා.

අඩි 5.6 ක් උස ඇය උපත ලැබුවේ කොරොනාඩො වලය ඇය වඩාත්ම ප්‍රිය කරන්නේ බිකිනි ඇදුම් ඇදිමටයි.

23 හැවිරිදි ඇය මියාමි වෙරළට පැමිණ ඇත්තේ ඇයගේ සම වර්ණ ගැන්විමට හිරු එළිය අවශ්‍ය නිසාවෙනි.

ඇය මුහුදු තීරයට පැමිණ තිබෙන්නේ අඩ නිරුවතින්ය. මුහුදු වෙරළට පැමිණි ඇය තම ශරිරය මුළු මනින්ම වැලි වලින් වසා හිරු එළිය වැදිමටය.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් 465K ද ඇත.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top