පොරවක් අතින් ගත් මේ තරුණයා මොකක්ද මේ තරුණියට කරන්න යන්නේ
Thursday, 27 April 2017 - 10:58 | Views - 3,347
මේ තිබෙන්නේ රුසියාවේ පිහිටි අමුතුම විදිහේ බාබර් සාප්පුවක්.

මෙහි කොණ්ඩේ කපන්නේ අපි සාමාන්‍යයෙන් කොණ්ඩය කපන කතුරෙන් නම් නෙමෙයි. අපි හිතන්නෙවත් නැති විදියට මෙහෙ කොණ්ඩේ කපන්නේ පොරවකින්.

මේ තරුණයා පවසන්නේ කතුරෙන් කපනවාට වඩා පොරවෙන් කොණ්ඩේ කපන එක ඉතාමත් පහසු බවයි. මේ වනවිට ඔහු එම ප්‍රදේශයේ බොහෝසෙයින් ජනප්‍රිය වී ඇති අතර එතනට පැමිණෙන සේවාදායකයෝ ප්‍රමාණයද ඉහල ගොස් ඇත.

කෙසේ වුවත් මෙය ඉතාම භයානක ක්‍රමයක්. පොඩ්ඩක් එහා මෙහා වුනොත් බෙල්ල තමයි කැපෙන්නේ. කවුරුත් මෙය අත්හදා බලන්නටනම් යන්න එපා.

වීඩියෝව පහතින්

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top