ආදරය වැඩිකමට ගත්ත ඡායාරූපයක් නිසා බිරිඳව හදිසියේ දික්කසාද කළ ලොව කැළඹු ආදර කතාව
Thursday, 27 April 2017 - 10:54 | Views - 67,591
යුවලක් දික්කසාද වෙන්න විවිධ හේතු බලපානවා.

ආදරෙන් හිටපු යුවළක් ඡායාරුපයක්  නිසා එකවර දික්කසාද වෙන්න තීරණය කළ යුවලක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා දින 20කට පිට පළාතක රැකියාවක් සඳහා පිටත්වී තිබෙනවා.
ඒ නිසා තම ආදරණිය බිරිඳව මතක තබා ගැනීම සඳහා ඔහු ඡායාරූපයක් ගෙන තිබෙනවා.
පසුව එය නැරඹූ ඔහුට එම ඡායාරූපයේ එක් පසෙක ජීවිතය වෙනස් කළ හැකි අසාමාන්‍ය යමක් එහි ඇති බව දැක ඇත තිබෙනවා.

තම බිරිඳ තවත් පුද්ගලයෙකු සමඟ එක්වී තමන් රවටා ඇති බව ඔහුට තේරුම්ගොස් තිබෙනවා.
ඒ වනවිට බිරිඳගේ අනියම් සැමියා සැඟවී සිට ඇත්තේ ඔවුන්ගේ ඇඳ යටයි.
ඉන්පසු ඔහු දික්කසාද නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම ඡායාරුපය පහතින්





Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top