මවගේ නොසැලිකිලිමත්කම නිසා ජීවිතයට සමුදුන් පුංචි දියණිය
Thursday, 27 April 2017 - 10:12 | Views - 13,516
අවුරුදු 5ක් වයසැති කුඩා දියණියක් නිවාඩු කාලයෙන් පසුව පාසල් ගිය මුල්ම දිනයේ තම ජීවිතයෙන් මෙලොවින් හැරගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

පාසල අවසන් වී නැවත නිවසට පැමිණේදී බස් රථයෙන් බැස පාර මාරුවීමේ දී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටී මෙම දියණිය මියගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඇයගේ මව පාරෙන් එහා පැත්ත සිට ඇති අතර එය මෙම අනතුර දැකීමෙන් කම්පනයට පත්ව ඇත. අනතුර සිදුවු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ශරීරයට සිදුවු දැඩි හානි නිසා ඇය එම ස්ථානයේම මියගොස් ඇත.

ඇය පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් ලෙස සිට ඇති අතර බොහෝ සහතික හා සම්මාන දිනාගෙන ඇත.

ට්‍රක් රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්පැන් පානය කර සිට ඇත්ද යන්න දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයට යොමු කර ඇත.

මේ දියණිය බස් රථයෙන් බැස එන අවස්ථාවේ මේ මව එතන සිටම දැරිවියගේ අතින් අල්ලගෙන පාර මාරුවුනානම් මේ පුංචි දියණියගේ ජිවීතයට මෙවැනි අනතුරක් සිදු නොවන්නට ඉඩ තිබුණි.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top