Facebook Live තුළින් විකාශය කළ තාත්තා සිඟිති දුවට කළ අහස පොළොව නුහුලන අපරාධය
Wednesday, 26 April 2017 - 15:46 | Views - 45,322
තායිලන්ත ජාතිකයෙකු විසින් මාස 11 ක් වයසැති සිඟිති දියණිය ඝාතනය කරන අයුරු Facebook Live ඔස්සේ රූගත කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පසුගිය සඳුදා (24) Phuket ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි අතහැර දැමූ පාළු හෝටලයක් තුළයි ඔහු මෙම ඝාතනය කර තිබුණේ.

තම කුඩා දියණිය ඝාතනය කර අදාළ පුද්ගලයාද සියදිවි හානි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය බිරිඳ තමන් රැවටුවා යැයි පවසමින් ඔහු මෙසේ දියණියද ඝාතනය කර දිවිනසාගෙන තිබුණා.

මේ අතර මෙම සිද්ධියට මුහුණ දුන් පවුලේ සාමාජිකයින් වෙත ෆේස්බුක් ආයතනය සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර අදාළ සිදුවීමේ දර්ශන ෆේස්බුක් තුළින් මේ වන විට ඉවත් කර ඇති බව ද ෆේස්බුක් ආයතනය එම පවුලේ සාමාජිකයින් වෙත දන්වා තිබෙනවා.

ඡායාරූප පහතින්...



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top