කාන්තාවක් සමූහ දූෂණයට ලක්කරමින් ෆේස්බුක් Live ඇවිල්ලා
Wednesday, 26 April 2017 - 13:33 | Views - 33,320
අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය ලබාදීමෙන් අනතුරුව සමූහ ලෙස කාන්තාවක් දුෂණය කළ තිදෙනෙකුට විදෙස් අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ස්වීඩනයේ Stockholm ප්‍රදේශයෙන්.

මෙම පුද්ගලයන් විසින් අදාළ කාන්තාව දුෂණය කරන ආකාරය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ ඇෆ්ගනිස්තාන ජාතික 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට සහ ස්වීඩන් ජාතික 24 හැවිරිදි තරුණයෙකුටයි.

අධිකරණයේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාවගේ කැමැත්ත සහිතව ඇය සමඟ ලිංගිකව එක්වූ බවයි.

පසුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එම කාන්තාව අධික ලෙස මත් වී සිට ඇති අතර අදාළ සිදුවීම පිලිබඳව ඇය නොදැනුවත් බවයි.

මෙලෙස දුෂණයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top