17 හැවිරිදි දැරියක් දවස් 14 ක් 400 වතාවක් දුෂණය කර වධ දී මරා දැමූ ලොව අමානුෂිකම ඝාතනය සිදුකල හැටි හෙළිවෙයි
Wednesday, 26 April 2017 - 12:09 | Views - 194,038
ලෝකයේ මෙතෙක් අතිශය අමානුෂික ලෙස දුෂණයට ලක්වූ තරුණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.



නමින් Junko Furuta වූ ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණි තරුණයකු විසිනි ඇයට මෙලෙස අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇත.

1988 නොවැම්බර් 22 (පළමු දිනය)

1988 නොවැම්බර් 22 දින පැහැරගත් ඇය නිවසක සිරකර තබන අතර පැහැරගත් කෙනා ඇයට තමන්ගේ පෙම්වතිය වන ලෙස බලකර තිබෙනවා.
තමන් කැමැත්තෙන් පැන ආ බව තම දෙමව්පියන්ට  පවසන ලෙස ඇයට බලකර ඇති අතර කුසගින්නේ සිටි තරුණියට ආහාර වශයෙන් ලබා දී ඇත්තේ කැරපොත්තන් සහ මුත්‍රා පමණයි.
පසුව සියලු දෙනා ඉදිරියේ නිරුවත් වනලෙස ඇයට බලකර ඇති අතර ඉන්පසු ඇය 400 වතාවක් පමණ දූෂණයට ලක්කර තිබෙනවා.
සිගරැට් දල්වනයක් මඟින් ඇයගේ සිරුර පුළුස්සා ඇති අතර ඇයගේ ලිංගෙන්ද්‍රිය තුළට නොයෙක් දේවල් ඇතුළු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.


1988 දෙසැම්බර් 11 (11 වන දිනය)



කොන්ක්‍රීට් බිමක ඇයගේ මුහුණ තදින් වද්දමින් ගැනිය නොහැකි තරම් වාර ගණනාවක් ඇයට පහරදී තිබෙනවා.
පසුව ඇයගේ අත් බැඳ සිවිලිමේ එල්ලා ඇයගේ සිරුර බෑගයක් ලෙස භාවිතා කරමින් පහර දී තිබෙනවා.
ඇයගේ නාසයට ලේ පුරවා මුඛයෙන් පමණක් ශ්වසනය කිරීමට සලස්වා ඇති අතර ඇයගේ උදරයට ඩම්බෙල් උපකරණ අතහැර තිබෙනවා.
පිපාසයෙන් පෙළුණු ඇය ජලය පානය කිරීමට සැරසුණු විට ඔවුන් ඇයගේ ජල බඳුනට ඔවුන් වමනය කර තිබෙනවා.
පැනයන්න තැත්කළ අවස්ථාවේ ඇයව සිගරට් මගින් පුළුස්සා යටි පතුල් වලට ගිනිඇවිලෙන සුළු දියරයක් ඉස එයට ගිනි දල්වා තිබෙනවා.


1988 දෙසැම්බර් 10 (විසිවන දින)



දැඩි ලෙස වධහිංසා වලට ලක්වී ඇති ඇයට මොවුන්ගේ කරදර පීඩා වලින් මිදෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
මොවුන් නැවතත් ඇයට උණ බටවලින් පහරදී බර ආයුධයක් මඟින් අත් තලාදමා තිබෙනවා.

එයින් ඇයගේ ඇඟිලි පිපිරී ගොස් තිබෙනවා.මෙයින් නොනැනවතුනු ඔවුන් ලේ ගලන තුරු ඇයගෙ  ලිංගේන්ද්‍රියට සහ ගුද මාර්ගයට රත් කල යකඩයක් ඇතුල්කර යකඩ මුගුරකින් ඇයට පහරදී එළිමහන් බැල්කනියේ සීතලේ නිදා ගැනීමට සලස්වා තිබෙනවා.


30 වන දිනය



මෙලෙස වධහිංසා වලට ලක්වූ ඇයගේ මුහුණට උණු ඉටි දමා ඇසිපිය සිගරැට්වලින් පුළුස්සා තිබෙනවා.
ඇයගේ පපු පෙදෙසට ඉඳිකටු තුඩවල්වලින් ඇණ අත් අඳුවක් මඟින් ඇයගෙ දකුණු තන පුඩුව කපා දැමා උණුසුම් බල්බයක් ඇයගේ ලිංගෙන්ද්රියට ඇතුළු කර තිබෙනවා.
කතුරක් ලිංගේන්ද්‍රියට ඇතුල් කිරීම නිසා ඇයගේ ලිංගයෙන් ලේ ගැලීම නිසා ඇයට මුත්‍රා කිරීමට නොහැකි වී තිබෙනවා.

40 වන දිනය

දින ගණනාවක් මෙලෙස වධහිංසා වලට ලක්වූ තමන්ව මරා දමන ලෙස ඇය වධකයන්ගෙන් ආයාචනා කර තිබෙනවා.

1989 ජනවාරි 01 දා තනියෙන් අවුරුදු උදාවට මුහුණ දුන් ඇය,
ඇයගේ ශරීරය ඡේදනය කරනු ලැබුවා.
බඩගාගෙන හෝ යාමට නොහැකි තත්ත්වයක් ඇයට උදා වී තිබෙන්නේ ඉන් පසුවයි.
 

44 වන දිනය 1989 ජනවාරි 04

පිරිමින් 4 දෙනෙක් විසින් ඇයගෙ ඡේදනය කල ශරීරයට යකඩ දණ්ඩකින් පහරදී තිබෙන අතර එයින් ඇයගේ මුඛයෙන් සහ නාසයෙන් අධික ලෙස ලේ ගැලීමක් සිදුවී තිබෙනවා.
මොවුන් සිගරැට් දල්වනයේ දියර ඇයගේ දෙපා, මුහුණ, අත්, උදරය ඉස ගිනි තබා තිබෙනවා.
මෙලෙස පැය දෙකක් තිස්සේ මේ වධහිංසනයට මුහුණ දුන් ඇය එදිනෙන් පසු ඇය මිය ගියා.


තමන්ගේ දියණියට සිදුවී ඇති මේ අපරාධය දැනගත් ඇයගේ මව සිහිසුන් වීම නිසා ඇයට දැඩිව ප්‍රතිකාර කිරීමට පවා සිදුවී තිබෙනවා.

අවුරුදු 20කට වැඩි කාලයක් ගත වුවත් නීතිය ඇයට සාධාරණයක් ඉටුවී නැහැ.
ඇයගේ මිනීමරුවන් දැන් නිදහස් වෙලා.
නමින් Junko Furuta වූ ඇය එ වන විට 17 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන ජපන් ශිෂ්‍යාවක්.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top