පසුගිය සඳුදා රාත්රියේ දී ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණයක් ලෙස සැලකෙන "Dubai Mall" හි විදුලිය ඇණ හිටීමෙන් එහි සිටි දහසක් දෙනා මිනිත්තු 90කට අධික කාලයක් අඳුරේ සිටි බවට විදෙස් මාධ්ය වාර්තා කර ඇත. මෙම තත්වය හේතුවෙන් එහි සියළුම කටයුතු අඩපණ වී ඇත.
මෙම ගැටළුව හේතුවෙන් වෙළෙඳසැල් හිමියන් සියළුම ගණුදෙණු අත්හිටුවා ගණුදෙණුකරුවන්ට එයින් ඉවත්වන ලෙස දැනුම් දී ඇත.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්