ලොව ලාබාලතම සුරූපි මෝස්තර නිරූපිකාව
Tuesday, 25 April 2017 - 15:27 | Views - 5,643
Thylane Lena-Rose Blondeau මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිය මැන්නේ අවුරුදු 5 දි. ඒ ඇයගෙ මවගේ සහ පියාගේ ඇති උනන්දුව නිසයි.

ඇයගේ පියා ප්‍රංශ පාපන්දු ක්‍රීඩක Patrick Blondeau වන අතර මව එරට රූපවාහිනී වැඩසහටහන් ඉදිරිපත් කරන්නියක්. ඇය නමින් Veronika Loubry ය.

සුරූපිම මෝස්තර නිරූපිකාවක් ලෙසින් වයස අවුරුදු 10 දි ඇය අභිශේක ලැබූ අතර මේ වන විට ඇය වයස අවුරුදු 15 ක් වූ දක්ෂ නිරූපණ ශිල්පිනියක්.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top