Kim Kardashian හට අභියෝගයක් වෙමින් කරළියට පැමිණෙන සුරූපි තරුණිය
Tuesday, 25 April 2017 - 12:06 | Views - 40,540
දැන් වෙනකොට Kim Kardashian ගැනනම් නොදන්න කෙනෙක් නෑ. ඇය ඒ තරම් ප්‍රසිද්ධ වුනේ ඇයගේ ඇති සරාගී පෙනුම නිසයි. නමුත් ඇය ඒ පෙනුම ලබාගත්තේ ස්වභාවික නොවන බවනම් කවුරුත් දන්නා කරුණක්. ඇය එම පෙනුම ලබාගත්තේ ප්ලාස්ටික් සැත්කම් සිදුකිරිමෙන්.

නමුත් මේ ලිපියෙන් කියවෙන තරුණියනම් Kim Kardashianට අභියෝග කල හැකි රූ සපුවක් හිමි තරුණියක්. ඇයගේ නම Dolly Castro. මේ වනවිට ඇය සමාජ ජාල තුල වේගයෙන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.

ඇයගේ ඉතාමත් සුරූපි බව හා සරාගී බව නිසා ඇය දැන් අධික මිලක් අයකරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් බවට පත්වෙලා තියෙනවා.

ඇයගේ ජායාරූප කිහිපයක් පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top