කුඩා දරුවෙක් නිසා යානය යුධ පිටියක් කරගත් ගුවන් සේවකයාට වැඩ වැරදුණ හැටි
Monday, 24 April 2017 - 8:54 | Views - 4,745
මගියෙකුට බැන වැදුනු ගුවන් සේවකයෙකු සේවයෙන් ඉවත් කිරිමට ඇමරිකානු ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ඇමරිකාවේ සැන් ෆැන්සිස්කො නුවරින් ගුවන් ගතවිමට නියමිතව තිබු මෙම ගුවන් යානයේ සිටි මවකට ගුවන් සේවකයා බැණ වදින්නේ ඇගේ කුඩා දරුවා සඳහා වන ආසනය ඉවත් කර ගන්නා ලෙස බලකරමින්.
මිට යානයේ තවත් මගියෙකු සම්බන්ධ විම සමග තත්ත්වය උණුසුම් වනවා.
කෙසේ වෙතත් ඇමරිකානු ගුවන් සමාගම සිද්ධිය සම්බන්ධයෙන් ආදාළ මවට කණගාටුව පල කර ඇති බව සඳහන්.
එම අවස්ථාව පහතින්.
Share This Article