ඔන් ලයින් ඇණවුමෙන් පසු ගෙදරට ලැබුණු ගඩොල් බාගය
Sunday, 23 April 2017 - 16:52 | Views - 11,283
අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කළ තරුණියකට අත්විදීමට සිදුවූ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ චෙන්නායි නුවර ජීවත් වන තරුණියක් පසුගිය 19වනදා අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකථනයක් ඇනවුම්කර තිබෙනවා.

එම ඇනවුමට අදාලව ගාස්තුව වශයෙන් ඉන්දීය රුපියල් දහ නවදහසකට අසන්න මුදලක් එම තරුණිය විසින් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇනවුම සිදුකර දින 04 කට පසු ඇයගේ නිවසට පාර්සලයක් ලැබී තිබෙනවා.

පාර්සලය විවෘතකර බැලූ පසු ජංගම දුරකථන අසුරන පෙටිටියක දමා ගඩොල් බාගයක්  ඇනවුම් කළ දුරකථනය වෙනුවට ඒවා ඇති බව සදහන්.

පසුව කළ සොයා බැලීමකදී අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කර නිවසටම ගෙන්වා දෙන බවට පැවසු අදාල ආයතනය ව්‍යාජ ආයතනයක් බවට තොරතුරු  අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාල තරුණිය ඉන්දීය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top