මහපාරට වී මිනී ඔළු තබාගෙන , මුත්‍රා බොමින් ගොවීන් උපවාසයක්
Sunday, 23 April 2017 - 11:35 | Views - 6,848
තමිල්නාඩු ප්‍රාන්තයේ ගොවීන් පිරිසක් තම ගැටළුවලට පිළියම් ඉල්ලමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතාවයේ යෙදෙන්නන් සතුව මිනිස් හිස්කබල්ද තිබී ඇති අතර විරෝධතාවය අතරතුර මොවුන් මුත්‍රා පානය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මෙහිදී ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රුව රැගත් පඹයකුද තබාගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top