ප්‍රදේශ 3ක අනතුරුවලින් තරුණයන් 3 දෙනෙකු මරුට.. ඊයේ සහ අද අලුයම රටම සලිත කළ ශෝකජනක පුවත..
Saturday, 31 October 2026 - 12:46 | Views - 54
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ අවාසනාවන්ත මාරක රථවාහන අනතුරුවලින් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වනවා.

හබරණ - යකානගස්වැව, හඟුරන්කෙත - කිතුල්පේ සහ දොම්පේ - තිත්තපත්තර යන ප්‍රදේශවලදී යතුරුපැදි පාලනය කරගත නොහැකිව පෙරලී ගොස් ඊයේ (30) සහ අද (31) අලුයම කාලයේදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 29, 33 සහ 34 යන වයස්වල පසුවන පන්නිපිටිය, දෙල්තොට සහ ජයන්තිපුර යන ප්‍රදේශවල පදිංචි තරුණයින් තිදෙනෙකි.

මෙම හදිසි අනතුරු සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන මඟින් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top