ඉදිරි පැය 24 ඉතා තීරණාත්මකයි.. දිස්ත්‍රික්ක 9කට ඉදිරි පැය 24 තුළ නායයෑම් අනතුරු ඇඟවීම්..
Thursday, 22 October 2026 - 20:14 | Views - 39
දිවයිනට බලපා ඇති පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක් සඳහා ඉදිරි පැය 24ට අදාළ වන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පිහිටි නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මෙම අනතුරු ඇඟවීම් නිල වශයෙන් නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව පස් කඳු කඩා වැටීම්, නායයෑම් සහ ගිලා බැසීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බව ද සෞඛ්‍ය හා ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top