විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට.. NSO තහවුරු කරයි.
Saturday, 17 October 2026 - 19:04 | Views - 44
බිඳවැටී තිබූ විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර ඇති බව පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසනවා.
එමෙන්ම, විදුලි බෙදාහැරීමේ පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share This Article