භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් සිදුවූ මහා ඩොලර් ජාවාරම.. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..
Thursday, 08 October 2026 - 18:47 | Views - 32
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් 6ක් හරහා 2024 සහ 2025 කාලසීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් බිලියන 7.5කට ආසන්න) මුදලක් විදේශීය ගිණුම් වෙත යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 25 හැවිරිදි සැකකරු ලබන ඔක්තෝබර් 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top