සම්භාව්‍ය සාහිත්‍යයෙන් නූතන ලෝකය සෙලවූ කිවිඳිය.. 2026 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයේ හිමිකාරිනිය මෙන්න..
Thursday, 08 October 2026 - 18:22 | Views - 33
2026 වසරේ සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය කැනේඩියානු ජාතික කිවිඳියක, රචිකාවක සහ සම්භාව්‍ය අධ්‍යයන පිළිබඳ ප්‍රවීණයකු (Classicist) වන ඈන් කාර්සන් වෙත පිරිනැමීමට ස්වීඩන් ඇකඩමිය තීරණය කර තිබෙනවා.

සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ මනරම් සංවාදයක යෙදෙමින්, නූතන සාහිත්‍යයට නව ආකෘතීන් නිර්මාණය කළ ඇගේ නිර්මාණශීලී, නිර්භීත සහ අලුත් මඟක් ගත් පද්‍ය හා ප්‍රබන්ධ එකතුව උදෙසා ඇයට මෙම ගෞරවනීය සම්මානය හිමි වුණා.

76 හැවිරිදි ඇන් කාර්සන්, සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ 19 වැනි කාන්තාව වන අතර, ඇගේ 'Autobiography of Red' ඇතුළු කෘතීන් ජාත්‍යන්තර වශයෙන් මහත් ඇගයීමට ලක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top