ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්.. නායකත්වය කුසල් මෙන්ඩිස්ට..
Thursday, 08 October 2026 - 16:53 | Views - 44
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණයත් සමඟ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවන්නේ ද කුසල් මෙන්ඩිස්ටයි.

ඒ අනුව, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවන ප්‍රථම නිල තරගාවලිය බවට පත්වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top