හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්
Wednesday, 07 October 2026 - 17:13 | Views - 33
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත මීට සුලු මොහොතකට පෙර රැගෙන ආවා.
එහිදී ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග වුණා.
කොළඹ මාහාධිකරණයේ පවතින අල්ලස් නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Share This Article