අවසන් ගෝලයද වාර්තාකරමින් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Wednesday, 07 October 2026 - 16:49 | Views - 33
ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී ඊයේ සිය සමුගැනීමේ ජාත්‍යන්තර පාපන්දු තරගයට එක්වුණා.

ඒ, බෙනින් රාජ්‍යය සමඟයි.

ආජන්ටිනාවේ දී පැවති එම තරගය ගෝල 3ට 0ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

එහිදී මෙසී දඩුවම් පහරක් මගින් ගෝලයක් රැස් කරමින් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය අවසන් කළා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලි 6 කදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති මෙසී, 2022 වසරේ පැවති තරගාවලියේදී ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් නායකත්වය ලබා දුන්නා.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top