2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි
Tuesday, 06 October 2026 - 16:18 | Views - 33
ලෝක මලල ක්‍රිඩා සංගමය පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රිඩකයා සඳහාවන සම්මානය සදහා ශ්‍රි ලංකාවේ රුමේෂ් තරංග ද නිර්දේශ වී තිබෙනවා.
වසර තුළ තරගාවලි 14කින් 13ක් ජයගෙන ඇති රුමේෂ් වර්ල්ඩ් අල්ටිමේඩ් චැම්පියන්ෂිප් ,පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල ,ඩයමන් ලීග් ශුරතාවය ද හිමිකරගෙන තිබෙනවා.
විද්වත් අධීක්ෂණ මණ්ඩල තීරණයකින් පසු වසරේ ක්‍රිඩකයාට හිමි සම්මානය නොවැම්බර් 09 වැනිදා පිරිනැමීමට නියමිතයි.
Share This Article