මීට කලින් දැකලා තියනවද කැමැත්තෙන් ආබාධිත වෙන්න හදන මිනිස්සු
Sunday, 23 April 2017 - 10:22 | Views - 2,731
අබාධිත තත්වයන් සහිතව උපත ලබන්න අපි කවුරුත් කැමති නෑ නේ.
ඒ අප අබාධිතයින්ව නොසලකා හරින නිසා නම් නෙවෙයි.නමුත් අබාධිතව ජීවත් වීම කෙතරම් අපහසු දෙයක්ද කියන එක අපි හොඳින්ම දන්නා නිසා.

ඒ උනාට මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.
B.I.I.D නම් ශරීර පිහිටිම තරමක් වෙනස් වු අය සිතන්නේ තමන් අබාධිත බවයි.
නමුත් එය සැබැවින්ම අබාධිත තත්වයක් නෙවෙයි.
ඔවුන් වුවමනාවෙන්ම එම තත්වයට වැටීමට උත්සාහා කරනවා.
මේ ඒ වගේ හේතුවක් නැතුව  වුවමනාවෙන්ම අබාධිත තත්වයට පත් වෙන්නට උත්සාහා කරන පිරිසක්.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top