ලංකාවේ 80ට වැඩි වැඩිහිටියන් වේගයෙන් ඉහළට.. විශේෂඥයන්ගෙන් රටටම අනතුරු ඇඟවීමක්..
Thursday, 01 October 2026 - 16:44 | Views - 26
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටි ජනගහනය වසරෙන් වසර වේගයෙන් වැඩි වෙමින් පවතින බව ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.

මෙලෙස වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟම ඔවුන් අතර බෝ නොවන රෝග වාර්තා වීම ද ඉහළ යමින් පවතින බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ පෙන්වා දුන්නා.

එබැවින් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top