“ළමයා සහ වැඩිහිටියා සුරකින්න නව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි” විපක්ෂ නායකවරයාගේ ළමා දින සුබ පැතුම් පණිවිඩය..
Thursday, 01 October 2026 - 13:02 | Views - 36
ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

අදට (01) යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් විපක්ෂ නායකවරයා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන්,

''අධ්‍යාපනය යනු වෘත්තිමය කුසලතාවක් මෙන් ම යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමේ අභිලාෂය මුදුන් පමුණුවන වැඩපිළිවෙළකි. ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු ය. වෙනස්වන සමාජය තුළ ගොඩනැගෙන ආකල්ප තුළින් ළමයා මෙන් ම වැඩිහිටියා සුරක්ෂිත කිරීම සඳහා නව මානයකින් යුතුව රාජ්‍ය ප්‍රතිපත්ති, සම්පාදනය විය යුතුයි.''
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top