පාර්ලිමේන්තුව උණුසුම් කළ තීරණාත්මක ඡන්ද විමසීම අවසන්.. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95කින් සම්මතයි..
Friday, 25 September 2026 - 20:34 | Views - 44
ලංකාවේ දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමුව තිබූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 95ක විශේෂ බහුතරයකින් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

දීර්ඝ ලෙස පැවැති විවාදයෙන් අනතුරුව පැවැති මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, ඊට එරෙහිව විපක්ෂව හිමිවූයේ ඡන්ද 63ක් පමණයි.

මෙහි ඇති විශේෂම සිදුවීම වන්නේ ඡන්ද විමසීමේදී කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී නොසිටීමයි.

ඒ අනුව විශේෂ තුනෙන් දෙකක බහුතරයකින් යුතුව මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ බව පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top