මෙරට ඉදිකළ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව රත්මලානට.. අද සිට නිල මෙහෙයුම් වැඩ ඇරඹෙයි..
Monday, 21 September 2026 - 15:06 | Views - 27
මෙරට ඉදිකරන ලද සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව ලෙස රත්මලාන මෙට්‍රෝ ඩිපෝව අද (21) සිට සිය නිල මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙම නව බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ දිනපතා කොළඹ නගරය වෙත පැමිණෙන ජනතාවට මෙන්ම තදාසන්න ප්‍රදේශ අතර ගමන් ගන්නා මගී ජනතාවටද කාලය ඉතිරි කරගනිමින් වඩාත් විශ්වාසනීය, කාර්යක්ෂම සහ සැපපහසු ගමනාගමන අත්දැකීමක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නව මෙට්‍රෝ ඩිපෝවේ ආරම්භයත් සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පහසුවක් සහ සුභදායක වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top