මෙරට රැකියා නියුක්ත ජනගහනය මිලියන 8 පනී.. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අලුත්ම වාර්තාවක්..
Sunday, 20 September 2026 - 23:17 | Views - 22
පසුගිය 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු සමස්ත ජනගහනය මිලියන 8 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සනාථ කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව, මෙරට ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහනය මිලියන 8.4ක් ලෙස සටහන් වී ඇති අතර, ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය මිලියන 8.6ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම පසුගිය වසර තුළ දිවයිනේ ඉහළම ස්ත්‍රී ශ්‍රමබල නියෝජනය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, අඩුම ස්ත්‍රී ශ්‍රමබල නියෝජනය කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීමත් විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top